Tuesday, November 1, 2011

මිනිසුනේ

ඇත්ත යට සගවමින්
නැත්ත එළියට දාන
දනන් ඇත වැඡ‍ඹෙමින්
නොයෙක් පෙළහර පාන.......

නමුත් හෙට දින නුඹෙ
හදවතේ හඩ පාන
පැත්ත ගියමුත් එපා
මුසාවෙන් රඡ වෙන්න..........

අයුක්තිය බිද දමා
යුක්තියම පසිදලන
ලොවක් වෙත දන නමා
කමක් නෑ මලත් හෙට..........

5 comments:

  1. නියම අදහසක්, කවියට අරන් තියෙන්නෙ ......
    ලස්සනයි ......
    අක්කද අයියද ලිව්වෙ .......

    ReplyDelete
  2. ගැහැනු නම් බොල්ග් වලට දානකොට ඔහොම වෙනවා හික්ස් ..

    ReplyDelete
  3. Word Verification අයින් කලොත් හොඳයි

    ReplyDelete
  4. ලොකු ජෝන් මගේ බිරිද ලියන්නේ මම උදවි කරනවා විතරයි

    ReplyDelete